Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහේල ආපසු ලංකාවට යයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

මහේල ආපසු ලංකාවට යයි

editorial - 2023 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ලක්නව් නුවර සිට..) 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඉන්දියාවට පැමිණ සිටි පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පෞද්ගලික හේතුවක් මත ආපසු ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ඇත. 

ඒ හේතුවෙන් ඔහුට මේ මස 21 වැනිදා ලක්නව්හිදී නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින මීළඟ තරග අහිමිවනු ඇත. ලක්නව් නුවර පැවැති අවසන් තරගයේදීද ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 5 කින් පරාජයට පත්විය. 

කෙසේ වුවත් 26 වැනිදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර බැංගලෝර්හිදී පැවැත්වෙන තරගට පෙර මහේල යළිත් ඉන්දියාවට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇතැයි වාර්තා වේ. 


අදහස් (0)

මහේල ආපසු ලංකාවට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.