Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහීම - අවිෂ්ක නාලන්දයට ජය ගෙනෙති

මහීම - අවිෂ්ක නාලන්දයට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2017 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ කේරී විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබා ගැනීමට කොළඹ නාලන්ද විදුහල ඊයේ (05 වැනිදා) සමත්විය. මෙම තරගය නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කේරී විදුහල - ඕවර 34.5 කදී සියලුදෙනා දැවී 93
(ඩොවීන් විතාන 22, අබ්දුල් රහ්මන් 20, මහීම වීරකෝන් 23/5, කවීෂ් මදුරප්පෙරෙැම 12/2)


නාලන්ද විදුහල - ඕවර 11.3 කදී කඩුල්ලක් දැවී 94
(අවිෂ්ක පෙරේරා නොදැවී 56, මෝක්ෂ සංකල්ප නොදැවී 22)


අදහස් (0)

මහීම - අවිෂ්ක නාලන්දයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.