Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 271 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට මහනුවර ධර්මරාජ විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ධර්මරාජ විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 325
(සචින්ත සේනානායක 67, ඉසුරු දයානන්ද 65, චේතිය ඒකනායක 53, කසුන් ගුණවර්ධන 45, ශමෙල් මෙරද්‍යා 52/2)
ශ්‍රී සුමංගල විදුහල - ඕවර 21.4 කදී සියලුදෙනා දැවී 54
(යසිත සමරරත්න 10/5, උනේන්ද්‍ර වික්‍රමසූරිය 10/3, නවිඳු දිල්ශාන් 09/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.