Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද රාජපක්ෂ විදුහලට ලකුණු 93 ක ජයක්

මහින්ද රාජපක්ෂ විදුහලට ලකුණු 93 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලට එරෙහිව ලකුණු 93 ක ජයක් හිමිකර ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය.

මෙම තරගය හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
    

මහින්ද රාජපක්ෂ විදුහල - ඕවර 38.3 කදී සියලුදෙනා දැවී 254
(දනුක ලක්ෂාන් 48, නිලූක මදුශාන් 42, ශශීන් නදීර 29, හර්ෂණ සෙනෙවිරත්න 24, සුදෙව් ශෙහාර 43/4, වික්සුර සේරසිංහ 40/2, චම්මික ධනංජය 52/2)

ශ්‍රී සුභූති ජාතික පාසල - ඕවර 33 කදී සියලුදෙනා දැවී 161
(චම්මික ධනංජය නොදැවී 57, මිලංක සසංග 25/4, කවිදු ගිම්හාන 30/2, උමාවින් ඉන්දීප 46/2)

 


අදහස් (0)

මහින්ද රාජපක්ෂ විදුහලට ලකුණු 93 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.