ගාල්ල මහින්ද විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර ගාල්ල මහින්ද විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 13 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගාල්ල මහින්ද විදුහල සමත්විය.
දෙබරවැව ජාතික පාසල පළමු ඉනිම - සියලූ දෙනාම දැවී 59
(චතුරංග ජයනාත් 28, උදාන රාජපක්ෂ 8/4)
ගාල්ල මහින්ද විදුහල පළමු ඉනිම - කඩුලූ 7 දැවී 146
(විනුර දුල්සර 76, ප‍්‍රගීත් ගුණතිලක 25, ටී. සුධාරක 30/3)
දෙබරවැව ජාතික පාසල දෙවැනි ඉනිම - කඩුලූ 2 දැවී 23
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.