Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද විදුහලට මුල් ඉනිමේ ජයක්

මහින්ද විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමග පැවැති වයස 13 න් පහළ කි‍්‍රකට් තරගයකදී පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් විය. මෙම තරගය ඉකුත්දා රත්ගම ප‍්‍රසිද්ධ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

 

රත්ගම දේවපතිරාජ විද්‍යාලය  ඕවර 52.3 කදී සියලූ දෙනා දැවී 149 යි
(තිසර ඩිල්ෂාන් 87, නවීන් ලක්ෂාන් 17, පසන් පෙතන්ගොඩ 20/3, ගීත් විදුරංග 29/3, වී. එච්. දුල්සර 22/2)

මහින්ද විදුහල  ඕවර 42 කදී කඩුලූ 7 ට 158 යි
(වී. එච්. දුල්සර 45, සුභානු රාජපක්‍ෂ නොදැවී 32, රවිඳු නෙත්මිණ 20, පසිඳු ගුණසේකර 16, පැතුම් මධුශංක 48/3, සුධීර වීරරත්න 29/2)

 


අදහස් (0)

මහින්ද විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.