Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මලියදේව විදුහලට කඩුලු 5 ක ජයක්

මලියදේව විදුහලට කඩුලු 5 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට කුරුණෑගල මලියදේව විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

ත්‍රිත්ව විදුහල - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී 180
(කෙවින් දුලාජ් 48, හිමංග මතීෂ 30, චාලුක අතපත්තු 27/3, සුපුන් සුමනරත්න 29/2)


මලියදේව විදුහල - ඕවර 42.1 කදී කඩුලු 5 ක් දැවී 186
(මුදිත ප්‍රේමදාස නොදැවී 58, නවීන් බංඩාර 45, චාලුක අතපත්තු 29, පුබුදු බංඩාර 11/2)

 


අදහස් (0)

මලියදේව විදුහලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.