Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මලිඳු (111) - පවන් (නොදැවී 102) ශතක ලබති

මලිඳු (111) - පවන් (නොදැවී 102) ශතක ලබති

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කොළඹ බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

මහානාම විදුහල වෙනුවෙන් මලිඳු මඳුරංග (111) සහ පවන් රත්නායක (නොදැවී 102) ශතක ලබාගත් අතර ඒෂාන් නේලක (99) ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවීගියේය.

ආනන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 58 කදී සියලූ දෙනා දැවී 217
(සහන් සුරවීර 55, සම්මු අෂාන් 50, අෂාන් පියුමාල් 40/2, මහේල ද සිල්වා 44/2)

මහානාම විදුහල පළමු ඉනිම -  ඕවර 130.3 කදී කඩුලූ 7 ක් දැවී 409
(මලිඳු මඳුරංග 111, පවන් රත්නායක නොදැවී 102, ඒෂාන් නේලක 99, කවිඳු මුණසිංහ 48, අසෙල් සිගේරා 28/3)

ආනන්ද විදුහල දෙවැනි ඉනිම -  ඕවර 14 කදී කඩුලූ 3 ක් දැවී 63
(සම්මු අෂාන් 34)

 

 


අදහස් (0)

මලිඳු (111) - පවන් (නොදැවී 102) ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.