Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මලියදේවයට පැරබෝලා ක‍්‍රමයට ජය

මලියදේවයට පැරබෝලා ක‍්‍රමයට ජය

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 17 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ කුරුණෑගල මලියදේව විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පැවැති තරගයෙන් අනුව ලකුණු 14 ක ක් අත්කර ගැනීමට විදුහල සමත්විය.

ධර්මරාජ විදුහලේ දමිත සිල්වා ලකුණු 30 ක් රැුස්කරමින් සහ ලකුණු 14 කට කඩුලූ 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

මලියදේව විදුහල ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 138
(දිලංජය පේ‍්‍රමරත්න 38, දමිත සිල්වා 30, නමිඳු සෝමරත්න 15, අෂ්මිත රාජපක්ෂ 20/4, රුචිර පුපුලේවත්ත 18/2)

ධර්මරාජ විදුහල ඕවර 31.4 කදී සියලූ දෙනා දැවී 113
(නිවන්ත හේරත් 33, දමිත සිල්වා 14/4, දිනුක මීගහකුඹුර 32/2)

036


අදහස් (0)

මලියදේවයට පැරබෝලා ක‍්‍රමයට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.