Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මදුරංග සිරිවර්ධන ශා. පීතර විදුහලට ජය ගෙනෙයි

මදුරංග සිරිවර්ධන ශා. පීතර විදුහලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී මාරවිල ශා. සේවියර්ස් විදුහල් පිලට එරෙහිව ලකුණු 150 ක ජයක් ලබාගැනීමට මීගමුව ශා. පීතර විදුහල් පිල අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය ඇල්බර්ට් පීරීස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

විශිෂ් පන්දු යැවීමක නිරතවූ මීගමුව ශා. පීතර විදුහලේ මදුරංග සිරිවර්ධන ඉනිම දෙකෙහිදී ලකුණු 69 කට කඩුලු 12 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා. පීතර විදුහල - පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 125
(උමේෂ් කුරේරා 49, හිමල් ආසිරි 43/5, ආකාෂ් නදීශාන් 20/3)

ශා. සේවියර්ස් විදුහල - පළමු ඉනිම - ඕවර 15.1 කදී සියලුදෙනා දැවී ලකුණු 52
(හිමල් ආසිරි 20, මදුරංග සිරිවර්ධන 22/7, රොමිල්ටන් ප්‍රනාන්දු 24/3)

ශා. පීතර විදුහල - දෙවැනි ඉනිම - ඕවර 48 කදී සියලුදෙනා දැවී ලකුණු 178
(උමේෂ් කුරේරා 55, සනිදු ප්‍රනාන්දු 30, හිමල් ආසිරි 50/3, දිනූෂ ප්‍රනාන්දු 24/3)

ශා. සේවියර්ස් විදුහල - දෙවැනි ඉනිම - ඕවර 23.4 කදී සියලුදෙනා දැවී ලකුණු 101
(දිනූෂ අබේසේකර 33, කවිදු ප්‍රනාන්දු 28, මදුරංග සිරිවර්ධන 47/5, සනිදු ප්‍රනාන්දු 19/3)

 


අදහස් (0)

මදුරංග සිරිවර්ධන ශා. පීතර විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.