Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බදුරලිය පළමු ජය ලබයි

බදුරලිය පළමු ජය ලබයි

රොෂාන් ගුණරත්න - 2013 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (17 වැනිදා) පැවති තරගයකදී සී.සී.සී පිල පරදවා කඩුලූ 4 කින් ජය ගැනීමට බදුරලිය ක‍්‍රීඩා සමාජය සමත්විය. මෙම තරගය සී.සී.සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

බදුරලිය ක‍්‍රීඩා සමාජය කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට සී.සී.සී පිල ආරාධනා කල අතර  ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 201 ක් පමණි. පන්දු 114 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 110ක් රැස්කිරීමට චාමර සිල්වා සමත්විය.

ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය බදුරලිය ක‍්‍රීඩා සමාජය  ඕවර 46 කදී කඩුලූ 6ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. හෂාන් ගුණතිලක අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.

සී.සී.සී  ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 201
(චාමර සිල්වා 110, විකුම් සංජය 39/3, ඇන්ඩි සොලමන්ස් 30/2, තිලාන් තුෂාර 30/2)

බදුරලිය  ඕවර 46 කදී කඩුලූ 6 ක්් දැවී 202
(හෂාන් ගුණතිලක 63, චලිත හැලඹගේ 36, මදුක ලියනපතිරණගේ 33/2)


අදහස් (0)

බදුරලිය පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.