Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල සහ කටුගස්තොට රාහුල විදුහල අතර ගලගෙදර සරත් අමුණුගම කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල සමත් විය.
බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල් ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගනිමින් (70 සහ 57) ලකුණු 41 කට කඩුලූ 6 ක් දවාගැනීමට චරිත‍්‍ර බස්නායක සමත් විය.
බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලූ දෙනා දැවී 217
(හසරැල් රත්නායක 29, චරිත‍්‍ර බස්නායක 70, සඳරුවන් විජේරත්න 24/2, දිලීෂ මධුෂංක 23/2)
රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 56.1 කදී සියලූ දෙනා දැවී 130
(දිලීෂ මධුෂංක 39, මලිත් රාජපක්ෂ 21, හේෂාන් රත්නායක 37/5, රුචිර විජේසුන්දර 34/2, චරිත‍්‍ර බස්නායක 11/2)
බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල දෙවැනි ඉනිම - ඕවර 38.1 කදී සියලූ දෙනා දැවී 231
(හසරැල් රත්නායක 73, චරිත‍්‍ර බස්නායක 57, චතුර සරත්චන්ද්‍ර 40, මධුෂාන් පරණවිතාන 47/6, දිලීෂ මදුෂාන් 80/3)
රාහුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 45 කදී කඩුලූ 7 ක් දැවී 157
(මධුෂාන් පරණවිතාන 20, චරිත‍්‍ර බස්නායක 30/4, හසරැල් රත්නායක 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.