Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී පානදුර රාජකීය විදුහලට එරෙහිව ලකුණු 75 ක ජයක් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (05 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ රාජකීය විදුහලේ බිමල් විජේසේකර ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර එක් කණ්ඩායමකට ඕවර 47 කට තරගය සීමාවිය.
කොළඹ රාජකීය විදුහල - ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී 197
(අශාන් සංචිත 39, පුලිඳු මල්ලිකාරච්චී 38, තෙවිඳු සෙනෙවිරත්න 29, කවිඳු චතුරංග 20, එරන් හන්සමාල් 42/3, චමත් ආරියවික්‍රම 20/2, කලන නවීන් 26/2)
පානදුර රාජකීය විදුහල - ඕවර 40.2 කදී සියලුදෙනා දැවී 122
(කාවින්ද ඩිල්ශාන් 29, ශෙහාන් ඩිල්ශාන් 25, බිමල් විජේසේකර 35/5, මනුල පෙරේරා 19/2, විනුජ මෙන්ඩිස් 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.