Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බිනුර ප‍්‍රනාන්දු

බිනුර ප‍්‍රනාන්දු

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්පූර්ණ නම:
බිනුර ප‍්‍රනාන්දු

පාසල:
කොළඹ ඞී. එස්. සේනානායක විදුහල

උපන් දිනය:
1995.07.12

පන්දුවට පහර දෙන ආකාරය:
දකුණත් පිතිකරු

පන්දු යවන ආකාරය:
වමතින් වේග පන්දු  

කණ්ඩායමේ ස්ථානය:
තුන් ඉරියව් ක‍්‍රීඩක

වයස 19 න් පහළ පාසල් තරගාවලියේ දස්කම්:

  • රැස්කළ ලකුණු: 450 යි                ශතක:  අර්ධ ශතක: 2 යි
  • දවාගත් කඩුලූ සංඛ්‍යාව: 80        කඩුලූ 5 ට වැඩි ඉනිම: 7 යි

ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම් නියෝජනය කිරීම පිළිබඳ විස්තර:

  • ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිල නියෝජනය කිරීම

ක‍්‍රීඩා සමාජයක්, දිස්ත‍්‍රික් සහ පාළාත් කණ්ඩායම් නියෝජනය පිළිබඳ විස්තර:

  • වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේදී රාගම ක‍්‍රිකට් සමාජය නියෝජනය කිරීම.
  • වයස 15 න්, 17 න් සහ 19 න් පහළ බස්නාහිර (දකුණ) පලාත් කණ්ඩායම නියෝජනය කිරීම.

අදහස් (0)

බිනුර ප‍්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.