Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පෙරමඩුල්ල මධ්‍ය විද්‍යාලය කඩුලූ 5 කින් ජය ලබයි

පෙරමඩුල්ල මධ්‍ය විද්‍යාලය කඩුලූ 5 කින් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ දෙවැනි වටයේ පෙරමඩුල්ල මධ්‍ය විද්‍යාලය සහ වලල ඒ. රත්නායක විදුහල අතර තරගයෙන් පෙරමඩුල්ල මධ්‍ය විද්‍යාල පිල කඩුලූ 5 ක ජයක් ලැබීය.


වලල ඒ. රත්නායක විදුහල  ඕවර 39.4 කදී සියලූ දෙනා දැවී 150
(එච්. එන්. නවමිණ 24, ඞී. ඞී. සරත්චන්ද්‍ර 18, අයි. බී. රත්නායක 37, රැමගේ චානුක 48/3, මධුරංග සිල්වා 33/2, යසින්ත බණ්ඩාර 10/2)

පෙරමඩුල්ල මධ්‍ය විද්‍යාලය ඕවර 43 කදී කඩුලූ 5 ට 152
(රුසිරු බණ්ඩාර 52, හර්ෂ ප‍්‍රියමන්ත නොදවී 40, මදුරංග සිල්වා 20, හස්. අයි. කුමාර 21/2, ආර්. ඞී. විජේරත්න 28/2)


අදහස් (0)

පෙරමඩුල්ල මධ්‍ය විද්‍යාලය කඩුලූ 5 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.