Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැරබෝලා මහනාමයට ජය ගෙනෙයි

පැරබෝලා මහනාමයට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී දෙහිවල එස්. ද. එස් ජයසිංහ විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 18 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ මහනාම විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටු විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


මහනාම විදුහල - ඕවර 50 කදී සියලුදෙනා දැවී 208
(වත්සර වරුණමල් 59, පසිඳු ජයරංජන් 29, පවන්ත මදුරංග 26, ඉශාන් දේවප්‍රිය 25, රංගන ලක්ෂාන් 19/2, දිල්ශාන් ඩයස් 19/2, ප්‍රවින් සඳරුවන් 46/2)

එස්. ද. එස් ජයසිංහ විදුහල - ඕවර 47.1 කදී කඩුලු 7 ක් දැවී 187
(ආකාෂ් තරංග 73, රංග ලක්ෂාන් නොදැවී 22, දිල්ශාන් ඩයස් 22, දිලීෂ තුඩුවගේ 16/2, සොනාල් දිනූශ 37/2)

 


අදහස් (0)

පැරබෝලා මහනාමයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.