‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කැළණිය ශ්‍රී ධර්මාලෝක  විදුහලට එරෙහිව ලකුණු 119 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
	ශ්‍රී සුමංගල විදුහල - ඕවර 47 කදී සියලුදෙනා දැවී 206
	(මිහිරංග ප්‍රනාන්දු 87, පසිඳු පූර්ණ 39, සචින්ත ලක්ෂාන් 28/4, තිමිර තිවංක 47/3)
	ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 26.5 කදී සියලුදෙනා දැවී 87
	(දෙනුවන් ඉමේෂ් 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.