Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර රාජකීයට පහසු ජයක්

පානදුර රාජකීයට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පානදුර රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සහ ධම්මානන්ද විදුහල අතර මොරොන්තුඩුවේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.  


ධම්මානන්ද විදුහල  ඕවර 33.2 කදී සියලූ දෙනා දැවී 113
(තමිඳු නිවර්ථන 48, අකිල සෙනේෂ් 31/4)

රාජකීය විදුහල  ඕවර 10.2 කදී කඩුලූ 1 ට 117
(චමෝද් උදයංග නොදැවී 72, හිමාන් සත්සර නොදැවී 20)

 

- 048


අදහස් (0)

පානදුර රාජකීයට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.