Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු යොවුන් එක්දින තරගයට වැස්සෙන් බාධා

පළමු යොවුන් එක්දින තරගයට වැස්සෙන් බාධා

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සහ ඉන්දීය 19 න් පහළ කණ්ඩායම අතර අද (4 වැනිදා) රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති නිල නොවන එක්දින තරගය වර්ෂාව නිසා විසඳුමකින් තොරව අතහැර දමන ලදි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය 19 න් පහළ කණ්ඩායම  ඕවර 50 ක් නිමාවේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 301 ක් ලබාගත් අතර වර්ෂාව නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම  ඕවර 14 කදී කඩුල්ලක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය.

වමතින් පා ද`ග පන්දු යවන සවීන් නානායක්කාර, ඉන්දීය 19 න් පහළ ඉනිමේදී  ඕවර 10 ක් යවමින් ලකුණු 57 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.

ලකුණු පුවරුව

ඉන්දීය 19න් පහළ

අන්කුෂ් බේන්ස් - ඇ.රුක්ෂාන් ප‍්‍රනාන්දු ප.නානායක්කාර 59
අකිල් හෙවද්කර් - දුවද්දී දැවී ගියා 4
විජේ සෝල් - ඇ.රුක්ෂාන් ප‍්‍රනාන්දු ප.නානායක්කාර 76
සංජු සැම්සන් - ඇ.භානුක ප.නානායක්කාර 58
රිකී බූයි - ඇ.බිනුර ප‍්‍රනාන්දු ප.පෙරේරා 49
දීපාක් හූඩා - නොදැවී 31
සෆ්රාස් ඛාන් - නොදැවී 14
අතිරේක    10
එකතුව  ඕවර 50 කදී කඩුලූ 5ක් දැවී 301

කඩුලු වැටීම:  1-7 (හෙවද්කර්), 2-134 (බේන්ස්), 3-146 (සෝල්), 4-247 (බූයි), 5-267 (සැම්සන්)

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ: ආමීර් ගානි, අතිත් ෂෙත්, අභිමන්යු ලම්බා, කුල්දීප් යාදව්

පන්දු යැවීම:

බිනුර ප‍්‍රනාන්දු : 9-1-49-0, රොෂාන් අනුරුද්ධ : 10-0-60-0, රුක්ෂාන් ප‍්‍රනාන්දු : 7-0-46-0, ඒ.කේ. ටිරෝන් : 9-0-46-0, සවීන් නානායක්කාර : 10-0-57-3, ප‍්‍රියමාල් පෙරේරා : 5-0-37-1

ශ‍්‍රී ලංකා 19න් පහළ

චිනෝද් භානුක - ඇ.බේන්ස් ප.ෂෙත් 30
සදීර සමරවික‍්‍රම - නොදැවී 25
කවිදු කුලසේකර - නොදැවී 5
අතිරේක    3
එකතුව  ඕවර 14.1 කදී කඩුලූ 1ක් දැවී 63

කඩුලු වැටීම:  1-50 (භානුක)

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ: කුසල් මෙන්ඩිස්, තිලක්ෂ සුමනසිරි, බිනුර ප‍්‍රනාන්දු, රොෂාන් අනුරුද්ධ, රුක්ෂාන් ප‍්‍රනාන්දු, ඒ.කේ. ටිරෝන්, සවීන් නානායක්කාර, ප‍්‍රියමාල් පෙරේරා

පන්දු යැවීම:

අතිත් ෂෙත් : 5-0-24-1, අභිමන්යු ලම්බා : 5-0-28-0, දීපාක් හූඩා : 2.1-1-4-0, කුල්දීප් යාදව් : 2-0-7-0


අදහස් (1)

පළමු යොවුන් එක්දින තරගයට වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.