
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පසුගිය 10 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 20-විස්ස තරඟය අතරතුර එහි ඉදිකොට තිබූ ඉතා වටිනා ක්‍රිකට් සිහිවටනයක් නොහික්මුණු ප්‍රේක්ෂකයන් පිරිසක් විසින් කඩා බිඳ දමන ලදි.
එහෙත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය භාරව කටයුතු කරන කළමනාකරු ජානක පතිරණ මහතාගේ මැදිහත්වීම මත එම ක්‍රිකට් සිහිවටනය පිළිසකර කර තිබේ.



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.