Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ 90 කට පී.සී.ආර්. පරීක්ෂණ

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ 90 කට පී.සී.ආර්. පරීක්ෂණ

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

------------------------
ෂේන් සෙනෙවිරත්න
-------------------------

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙදි හෙට (29 වැනිදා) ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා බංගලදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර එහි නිලධාරීන් ඇතුළු ක්‍රීඩා පිටි සහායකයන් 90 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ බව ක්‍රීඩාංගණ භාර කළමනාකාර ජානක පතිරණ මහතා පැවසීය .

වැස්ස ඇතිවුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා ක්‍රීඩා පිටිආවරණ 25 ක් සූදානම් කර තිබේ. විනාඩි 35 ක් වැනි කාලයක් තුලදී මුළු ක්‍රීඩා පිටියම ආවරණය කිරීමේ හැකියාව තිබෙන බවද ජානක පතිරණ මහතා පවසයි. ඊට අමතරව ක්‍රීඩාංගණයේ ජලය ඉවත් කිරීම සඳහා සුෆර් සොෆර් යන්ත්‍ර දෙකක් දසූදානම් කොට තිබෙන බවද පතිරණ මහතා පැවසීය .


අදහස් (0)

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ 90 කට පී.සී.ආර්. පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.