Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මාතර ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 2 ක ජයක් ලබා ගැනීමට තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසල ඊයේ (23) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පන්දුවෙන් දස්කම් දැක්වූ ශා. තෝමස් විදුහලේ නිමන්තක බාෂණ ලකුණු 09 කට කඩුලු 6 ක් දවාගත් අතර දෙබරවැව ජාතික පාසලේ ආර්. සුදින් ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.
දෙබරවැව ජාතික පාසල - ඕවර 38 කදී සියලුදෙනා දැවී 86
(එස්. හංසල 21, නිමන්තක බාෂණ 09/6, සතිර තීක්ෂණ 15/2)
ශා. තෝමස් විදුහල - ඕවර 31.1 කදී සියලුදෙනා දැවී 84
(මිහිසල් අමෝද 27, ආර්. සුදින්, 16/4, එස්. හංසල 02/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.