Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ වෙස්ලි විදුහලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ වෙස්ලි විදුහලට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2017 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ශාන්ත ජෝසප් විදුහලට එරෙහිව ලකුණු 76 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ වෙස්ලී විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ වෙස්ලී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

වෙස්ලී විදුහල - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී 202
(කවින්දන පෙරේරා 92, බුද්දිම විජේසුන්දර 38, දෙනුවන් මෙන්ඩිස් 21, මිහිරංග වික්‍රමගේ 16/4, දිනෙත් ජයකොඩි 39/3, අශාන් ද අල්විස් 30/2)

ශා. ජෝසප් විදුහල - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී 126
(සචින්ත රවිඳු 37, ජොහාන් ද සිල්වා 26, මූවින් සුබසිංහ 15/3, සනුර අමරසිංහ 19/2, ශෙනාල් දංගල්ල 19/2)


අදහස් (0)

පන්දු යවන්නෝ වෙස්ලි විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.