Last Update  :  2026-04-29 17:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පීටර් පිල්ලේ අනුස්මරණ කුසලාන ශාන්ත ජෝෂප් විදුහලට

පීටර් පිල්ලේ අනුස්මරණ කුසලාන ශාන්ත ජෝෂප් විදුහලට

editorial - 2026 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන එක්දින සීමිත ඕවර තරගයේදී ජයග්‍රාහකයන් වූ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ නායක රිෂ්ම අමරසිංහට ගරු පීටර් ඒ. පිල්ලේ පියනම අනුස්මරණ පලිහ පිරිනමන ලද අවස්ථාව.

තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රදානොත්සවයට ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා (දකුණේ), සමග සුදන්ත ප්‍රනාන්දු (විශේෂ ආරාධිතයා), ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ගරු  රංජිත් අන්ද්‍රාදි පියතුමාත් ශාන්ත පීතර විද්‍යාලයේ උප විදුහල්පති ගරු  ඉඳුනිල් සම්පත් කුමාර පියතුමාත් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.


අදහස් (0)

පීටර් පිල්ලේ අනුස්මරණ කුසලාන ශාන්ත ජෝෂප් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.