Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පියුමාල් රාජකීය විදුහලට ජය ගෙනෙයි

පියුමාල් රාජකීය විදුහලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලට එරෙහිව ලකුණු 126 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත්විය.

මෙම තරගය මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පිතිහරඹයක කනරතවූ පියුමාල් සේනානායක ලකුණු 68 ක් සහ පන්දු යැවීමෙදී ලකුණු 28 කට කඩුලු 6 ක් දවාගනිමිනි් දස්කම් දැක්විය.


රාජකීය විදුහල - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී 218
(පියුමාල් සේනානායක 68, මොහොමඞ් ආකාෂ් 44, සෙනෙත් සහන්ජිත් 35, නජිත් රත්නවීර 32/4, රසාර රණසිංහ 28/2)

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල - ඕවර 37 කදී සියලුදෙනා දැවී 92
(එස්. සඳමාල් 21, පියුමාල් සේනානයක 28/6)

 


අදහස් (0)

පියුමාල් රාජකීය විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.