Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පියරතනයට කඩුලූ 10 ක ජයක්

පියරතනයට කඩුලූ 10 ක ජයක්

ශනුක අරවින්ද - 2017 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොරණ තක්ෂිලා විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර හොරණදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 10 ක ජයක් අත්කර ගැනීමට සිරි පියරතන විදුහල සමත් විය.

සිරි පියරතන විදුහල වෙනුවෙන් ලකුණු 75 ක් රැස්කිරීමට කවිඳු ඊෂ්වර සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ සම්පත් විජේසූරිය ලකුණු 51 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත් විය.

තක්ෂිලා විදුහල පළමු ඉනිම -  ඕවර 37.5 කදී සියලූ දෙනා දැවී 114  
(අෂාන් ලක්මාල් 18, ශනිල්ක දීමන්ත 27/4, සම්පත් විජේසූරිය 29/3)

සිරි පියරතන විදුහල පළමු ඉනිම -  ඕවර 54.2 කදී කඩුලූ 9 ක දැවී 217
(කවිඳු ඊෂ්වර 75, සම්පත් විජේසූරිය 38, අෂේන් සම්පත් 42/6)

තක්ෂිලා විදුහල දෙවැනි ඉනිම -  ඕවර 33.2 කදී සියලූ දෙනා දැවී 114  
(සඳුන් රංග 47, තිලින තරිඳු 20, සම්පත් විජේසූරිය 51/7, කවිඳු ඊෂ්වර 57/2)

සිරි පියරතන විදුහල දෙවැනි ඉනිම -  ඕවර 5 කදී කිසිවකු නොදැවී 29

-036

 


අදහස් (0)

පියරතනයට කඩුලූ 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.