Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී උඩුගම මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට නෙළුව මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.
උඩුගම මහා විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී නෙළුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ උඩුගම මහා විද්‍යාලයේ ලක්ෂිත චරිත් ලකුණු 22 කට කඩුලු 7 ක් දවාලීය.
උඩුගම මහා විද්‍යාලය - පළමු ඉනිම 86 යි
(ෂාන් මිහිරංග 36, ෂෙම් ෂෙහෙල් 11/4, පිනිදු නිසල් 26/3, ලක්ෂාන් ඉදුරංග 07/2)
නෙළුව මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 103 යි
(ෂෙහාන් මිහිරංග නොදැවී 28, සුබෝධ සත්සර 22, ලක්ෂිත චරිත් 22/7, සහස් ජනෝද්‍ය 23/2)
උඩුගම මහා විද්‍යාලය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 26 යි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.