Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දාවට ඉනිමක ජයක්

නාලන්දාවට ඉනිමක ජයක්

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොළඹ නාලන්දා විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 37 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

නාලන්දා විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට අවිෂ්ක පෙරේරා (109) සමත් වූ අතර ලසිත රසාංජන ලකුණු 37 කට කඩුලූ 5 ක් දවාගත්තේය.

නාලන්දා විදුහල පළමු ඉනිම -  ඕවර 65 කදී කඩුලූ 6 ක් දැවී 307
(අවිෂ්ක පෙරේරා 109, දසුන් සෙනෙවිරත්න 48, කසුන් සඳරුවන් නොදැවී 45, මාලිංග අමරසිංහ 35, මහිම වීරකෝන් 89/3)

ධර්මපාල විදුහල පළමු ඉනිම -  ඕවර 60.2 කදී සියලූ දෙනා දැවී 162
(මහිම වීරකෝන් නොදැවී 60, ලසිත රසාංජන 37/5, කළණ පෙරේරා 39/3, මාලිංග අමරසිංහ 35/2)

ධර්මපාල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී 108
(කනිෂ්ක ජයසූරිය 39, සුහංග විජේවර්ධන 9/3, කළණ පෙරේරා 27/2, මධුෂාන් හසරංග 17/2)

-036

 


අදහස් (1)

නාලන්දාවට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.