Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා ‘බී’ පිලත් දෙවැනි වටයට එයි

නාලන්දා ‘බී’ පිලත් දෙවැනි වටයට එයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරග වදින කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට සමත් විය. නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ පළමු වටයේ අවසන් තරග දෙකේදී මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සහ මතුගම ආනන්දශාස්ත‍්‍රාලය පරාජය කිරීමට සමත් වූහ.

නාලන්දා සහ වේල්ස් කුමර අතර තරගය

නාලන්දා විදුහල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 198
(දුලාර කුමාරසිංහ 39, ඒවින්ද හෙට්ටිආරච්චි 29, අංජස විජේසේකර නොදැවී 42, කවිඳු වීරසිංහ 26, රිචඞ් ට‍්‍රාන්ඩෙල් 22/2, සිතුම් සන්ජන 44/2)

වේස්ල් කුමර විදුහල  ඕවර 37.4 කදී සියලූ දෙනා දැවී 99
(පසන් රෝනක 29, උදාර රණවිර 19/3, ඒවින්ද හෙට්ටිආරච්චි 16/2

නාලන්දා සහ මතුගම ආනන්දශාස්ත‍්‍රාලය අතර තරගය

නාලන්දා විදුහල  ඕවර 27 කදී කඩුලූ 6 ට 127
(ඒවින්ද හෙට්ටිආරච්චි නොදැවී 49, උමේක්‍ෂ ඩිල්ෂාන් 27, සවිඳු පසින්ත 24/3, පවන් තිසල් 25/2)

ආනන්දශාස්ත‍්‍රාලය  ඕවර 27 කදී කඩුලූ 9 ට 40
(හිරුණ පෙරේරා 9/3, උදාර රණවීර 7/2)


අදහස් (0)

නාලන්දා ‘බී’ පිලත් දෙවැනි වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.