Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා ‘ඒ’ කණ්ඩායම දෙවැනි වටයට

නාලන්දා ‘ඒ’ කණ්ඩායම දෙවැනි වටයට

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විදුහල් ‘ඒ’ කණ්ඩායම වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට සමත් විය. නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ පළමු වටයේ අවසන් තරග දෙකේදී බොරැුල්ල සුසමයවර්ධන විදුහල කඩුලූ 9 කින් ද, කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල කඩුලූ 7 කින් ද, පරාජය කළහ.

නාලන්දා සහ සුසමයවර්ධන අතර

සුසමයවර්ධන විදුහල  ඕවර 29.1 කදී සියලූ දෙනා දැවී 66
(හසින්ත හිරුෂාන් 19, නදිල් ජයමිම්පති 8/3, පුමුදිත විමලසිරි 12/4)

නාලන්දා විදුහල  ඕවර 7.4 කදී කඩුලූ 1 ට 69
(ජීවන්ත එදිරිසිංහ නොදැවී 32)

නාලන්දා විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් අතර තරගය

ශාන්ත තෝමස් විදුහල  ඕවර 23.2 කදී සියලූ දෙනා දැවී 44
(රෂ්මික බණ්ඩාර 11/3, පුමුදිත විමලසිරි 2/3, සචිර දුල්මින් 3/3)

නාලන්දා විදුහල  ඕවර 7 කදී කඩුලූ 3 ට 45
(ජීවන්ත එදිරිසිංහ 24, ජොනතන් ප‍්‍රනාන්දු 18/2)


අදහස් (0)

නාලන්දා ‘ඒ’ කණ්ඩායම දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.