Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා විදුහලට ලකුණු 41 ක ජයක්

නාලන්දා විදුහලට ලකුණු 41 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පන්නිපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

නාලන්දා විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ලක්ෂිත රසාංජන (61) සමත් වූ අතර ධර්මපාල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට අවිෂ්ක අසරින්ද (70) සමත් විය.

නාලන්දා විදුහලේ සුහංග විජේවර්ධන, ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


නාලන්දා විදුහල - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 214
(ලක්ෂිත රසාංජන 61, රෂ්මික බණ්ඩාර 38, දිල්ෂාන් ද සිල්වා 28/3)

ධර්මපාල විදුහල - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 173
(අවිෂ්ක අසරින්ද 70, සුහංග විජේවර්ධන 31/5)

 


අදහස් (0)

නාලන්දා විදුහලට ලකුණු 41 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.