වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ තරග දෙකකින් ජය ලැබීමට නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී මහනුවර ත‍්‍රිත්ව විදුහල ලකුණු 8 කින් පරාජය කළ නාලන්දා විදුහල් ‘ඒ’ කී‍්‍රඩකයෝ තම පාසල් බිමේදීම රාජගිරිය ජනාධිපති විදුහල ලකුණු 3 කින් පරාජය කළහ.
නාලන්දා විදුහල ඕවර 50 යේදී කඩුලූ 8 ට 201
(ලක්‍ෂිත රසාංජන 22, සුහඟ විජේවර්ධන 56, සචිත දුල්මින් 20, ළහිරු රුක්‍ෂාන් 48, විෆාස් මවුරස් 32/3)
ජනාධිපති විදුහල ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 198
(ඩිල්ෂාන් සිගේරා 20, හෂාන් ප‍්‍රියදර්ශන 65, ප‍්‍රමුඛ ගයාෂාන් 25, ගනිඳු දෙව්මිණ 21, තාරක පෙරේරා 27, පුමුදිත විමලසිරි 25/2, නදිල් ජයම්පති 26/2, ලක්‍ෂිත රසාංජන 38/2)
ත‍්‍රිත්ව විදුහල ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 140
(හසින්ත ජයසූරිය 68, පුමුදිත විමලසිරි 26/3, ලක්‍ෂිත රසාංජන 25/3)
නාලන්දා විදුහල ඕවර 25.5 කදී කඩුලූ 6 ට 111
(ලක්‍ෂිත රසාංජන 28, ඩිලාන් අතුකෝරළ 43, අවිෂ්ක සේනාධීර 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.