Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ ගණේමුල්ල ජයකොඩි මහ විදුහල අතර දිවුලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට නඳුන් කල්හාර (66) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහිඳු මලිත් ලකුණු 39 කට කඩුලු 7 ක් දවාගත්තේය.
ජයකොඩි මහ විදුහල පළමු ඉනිම - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 61
(චතුර සඳුන් 32, මහිඳු මලිත් 24/5, චානක සමීර 24/3)
නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 293
(නඳුන් කල්හාර 66, සචිරු හංසල 40, චානක සමීර නොදැවී 34, එරන්ද කෞෂල්‍ය 78/5, කසුන් අකලංක 87/2)
ජයකොඩි මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 14 කදී කඩුලු 5 ක් දැවී 31
(චානක සමීර 11/2, මහිඳු මලිත් 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.