Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්ද ‘බී’ කණ්ඩායමට ලකුණු 70 ක ජයක්

නාලන්ද ‘බී’ කණ්ඩායමට ලකුණු 70 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී පාදුක්ක සිරි පියරතන විදුහලට එරෙහිව ලකුණු 70 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විදුහල් ‘බී’ කණ්ඩායම අද (09 වැනිදා) සමත්විය. මෙම තරගය පාදුක්ක සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


නාලන්ද ‘බී’ - ඕවර 46.2 කදී සියලුදෙනා දැවී 241
(මලිඳු ජයසේකර 85, ලක්ෂාන් කාශ්‍යප 71, පසිඳු දිමුදිත 25/3, රජිත අශාන් 47/3, කාවින්ද ඊශ්වර 29/2)

සිරි පියරතන විදුහල - ඕවර 28.2 කදී සියලුදෙනා දැවී 171
(රජිත අශාන් 50, දිශාන් කනිෂ්ක 28, අශේන් වලිසුන්දර 38/3, තමිඳු කමලසූරිය 50/3, අනුද ජිත්සර 39/2)

 


අදහස් (0)

නාලන්ද ‘බී’ කණ්ඩායමට ලකුණු 70 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.