Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විදුහලට එරෙහිව ලකුණු 160 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට කඳාන ද මැසිනොද් විදුහල අද (09 වැනිදා) සමත්විය. මෙම තරගය දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ද මැසිනොද් විදුහල - ඕවර 48 කදී සියලුදෙනා දැවී 255
(නදුන් දිල්ශාන් 92, සාලිය ජූඞ් 49, චමිඳු සිල්වා 49/4, ශිහාන් සන්තුෂ් 37/3)
එස්.ද.එස්. ජයසිංහ විදුහල - ඕවර 31.1 කදී සියලුදෙනා දැවී 95
(චමිඳු සිල්වා 26, ශිහාන් සන්තුෂ් 25, අසිත සිල්වා 25/4, නදුන් දිල්ශාන් 27/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.