Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිම්නක ශා. අන්තෝනි විදුහල දිනවයි

නිම්නක ශා. අන්තෝනි විදුහල දිනවයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ වෙස්ලි විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 13 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

ශාන්ත අන්තෝනි විදුහලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ නිම්නක ජයතිලක දෙවැනි ඉනිමේදී ලකුණු 48 කට දවාගත් කඩුලු 9 ත් සමගින් ඉනිම් දෙකේදීම ලකුණු 90 කට කඩුලු 13 ක් දවාගත්තේය.


වෙස්ලි විදුහල පළමු ඉනිම - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 140
(ෂෙනාල් දංගල්ල නොදැවී 39, සිදත් ධර්මසිරිවර්ධන 32, නිම්නක ජයතිලක 42/4, නවෝද්‍ය විජේකුමාර 24/3, ජනිඳු හිම්සර 8/2)

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලු දෙනා දැවී 265
(නවෝද්‍ය විජේකුමාර 53, කල්හාර සේනාරත්න 52, තීක්ෂ ගුණසිංහ 50, ජනිඳු හිමසර 26, සකුන්ත ලියනගේ 30/4, ෂෙනාල් දංගල්ල 25/2)

වෙස්ලි විදුහල දෙවැනි ඉනිම - ඕවර 37 කදී සියලු දෙනා දැවී 112
(කාවින්දන පෙරේරා 40, සිදත් ධර්මසිරිවර්ධන 24, නිම්නක ජයතිලක 48/9)

 


අදහස් (0)

නිම්නක ශා. අන්තෝනි විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.