Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වාද්දුව මැදි විදුහල සහ රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල අතර වාද්දුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වාද්දුව මැදි විදුහල සමත් විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශාන්ත ඇලවීෂියස් විදුහලේ රාජිත නිර්මාල් ලකුණු 108 කට කඩුලු 11 ක් දවාගැනීමට සමත් විය.
වාද්දුව මැදි විදුහල පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 196
(කුසල් ගයාන් 70, රුචිර කෝෂිත 33, රාජිත නිර්මාල් 63/4, තාරුක රොෂාන් 20/3)
ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 146
(මොහොමඞ් රිෂාඞ් 48, තාරුක රොෂාන් 32, සඳුන් ලක්මාල් 8/4, කුසල් ගයාන් 16/2)
වාද්දුව මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 166
(අක්ෂණ සිල්වා 43, උචිර කෝෂිත 31, කුසල් ගයාන් 28, රාජිත නිර්මාල් 45/7, මේනක ජනිත් 64/3)
ශන්ත ඇලවීෂියස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 22 කදී කඩුලු 2 ක් දැවී 85
(ලෂේන් තේනුල නොදැවී 42)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.