Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිපුනගේ ශතකයෙන් විද්‍යාලෝක විද්‍යාලයට ඉනිමක ජයක්

නිපුනගේ ශතකයෙන් විද්‍යාලෝක විද්‍යාලයට ඉනිමක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ මීපාවල අමරසූරිය මධ්‍ය මහා විද්‍යාලය අතර ශ්‍රී සුමංගල විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 13 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 154 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සමත්විය.

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන මාලංග පන්දු 74 කින් ලකුණු 138 ක් රැුස් කළේ හයේ පහර 10 ක් සහ හතරේ පහර 11 ක් ද සමගිනි.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය පළමු ඉනිම - කඩුලූ 7 දැවී 239
(නිපුන මාලංග 138, සංජු ලක්ෂාන් 28, රමුදිත දිසල් 26, ඒ. බී. අබේසේකර 47/2, ජී. වී. හේෂාන් 28/2)

අමරසූරිය මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිම - සියලූදෙනා දැවී 47
(එස්. ජී. කවිඳු 10, පමෝද් මධුවන්ත 8/3, නිපුන මාලංග 8/2, සචිඳු සෞම්‍ය 9/2)

අමරසූරිය මධ්‍ය මහා විද්‍යාලය දෙවැනි ඉනිම - සියලූ දෙනාම දැවී 40
(පමෝද් මධුවන්ත 11/4, ඞී. සී. එන්. සිල්වා 10/3 හේර්ල් රෙග්ඞීන් 4/2)

- 036


අදහස් (0)

නිපුනගේ ශතකයෙන් විද්‍යාලෝක විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.