Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාශෝකයට ලකුණු 42 ක ජයක්

ධර්මාශෝකයට ලකුණු 42 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 42 ක ජයක් අත්කර ගැනීමට ධර්මාශෝක විදුහල සමත්විය.

ලකුණු 101 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ජෝශප් වාස් විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 58 ක් පමණි. මාවන් ද සිල්වා සහ සචින් දිවාංගන කඩුලූ 4 බැගින් දවාගනිමින් ජෝශප් වාස් ඉනිම සුනුවිසුණු කර දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ධර්මාශෝක විදුහල සියලූ දෙනා දැවී ලකුණු 100 ක් රැස්කළ අතර ධර්මාශෝක විදුහලේ කඩුලූ 5 ක් ලකුණු 38 කට දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට අවිෂ්ක ප‍්‍රනාන්දු සමත්විය.

ධර්මාශෝක විදුහල ඕවර 30.5 කදී සියලූ දෙනා දැවී 100
(කසුන් මධුරංග නොදැවී 31, අවිෂ්ක ප‍්‍රනාන්දු 38/5, ඇන්ටන් මධුරංග 19/3, රොශේන් ප‍්‍රනාන්දු 7/2)

ජෝශප් වාස් විදුහල ඕවර 22.1 කදී සියලූ දෙනා දැවී 58
(ෂේන් කවිෂ්ක 13, මාවන් ද සිල්වා 18/4, සචින් දිවාංගන 19/4)

036


අදහස් (0)

ධර්මාශෝකයට ලකුණු 42 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.