වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ දෙවැනි වටයේ ගොකරැල්ලේදී පැවැති තරගයේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල ලකුණු 38 කින් වයඹ රාජකීය විදුහල පරාජය කිරීමට සමත් විය.
ශ‍්‍රී ධර්මාලෝක විදුහල ඕවර 22.5 කදී 112 (රවීන් සමරසිංහ 29, ඉරුෂ රාමනායක 31, මනුර අක්‍ෂර නොදැවී 13, බී. යූ. එල්. බටේපොල 21/6)
වයඹ රාජකීය විදුහල ඕවර 33 කදී 74 (සී. ඞී. චන්ද්‍රකුමාර 21, ගිම්හාන් ඉසුරු 14/4, යුගීෂ දිශාන් 9/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.