වේයන්ගොඩ මාරපොල මහ විදුහලට එරෙහිව මාරපොල මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායමේ වරුෂ රූපසිංහ ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - සියලු දෙනා දැවී 163
(නවෝද් මාර්ක්ස් 30, පසිඳු හිරුෂාන් 27, කුෂාන් සපරමාදු 27, කවිඳු ජයරංග 16, නිමේෂ් දක්ෂිණ 29/3, පසිඳු හේෂාන් 34/3, යොහාන් නෙත්මිණ 29/2)
මාරපොල මහ විදුහල පළමු ඉනිම - සියලු දෙනා දැවී 117
(වරුෂ රූපසිංහ 12/5, පසිඳු හිරුෂාන් 43/3)
ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 78
(කුෂාන් සපරමාදු 13, තරුෂ නිම්සර නොදැවී 35, නවෝද් මාර්ක්ස් නොදැවී 24)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.