Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අද (19 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් කසුන් ගුණවර්ධන (82), චේතිය ඒකනායක (57) සහ දුලාජ් බණ්ඩාර (62) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ අවිශ්ක හසරින්ද (108) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර චමිඳු ලක්ෂිත ලකුණු 113 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ධර්මරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 71.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 256
(කසුන් ගුණවර්ධන 82, චේතිය ඒකනායක 57, චමිඳු ලක්ෂිත 51/6, අශේන් එගොඩගේ 66/2)
ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 83.2 කදී සියලුදෙනා දැවී ලකුණු 264
(අවිශ්ක හසරින්ද 108, චමිඳු ලක්ෂිත 42, නවීන්ද්‍ර ඩිල්ශාන් 32/3, පී.වර්ණකුලසූරිය 62/2)
ධර්මරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 119
(දුලාජ් බණ්ඩාර 62, ඩිල්ශාන් ද සිල්වා 38/3, චමිඳු ලක්ෂිත 62/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.