Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මපාල - මාරිස්ටෙලා තරගය විසඳුමක් නෑ

ධර්මපාල - මාරිස්ටෙලා තරගය විසඳුමක් නෑ

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර පනාගොඩදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගය වර්ෂාව නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩකයෝ ඕවර 5.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 52 ක් ලබා සිටියහ.


ධර්මපාල විදුහල - ඕවර 27 කදී කඩුලු 9 ක් දැවී 195
(අවිෂ්ක හසරින්ද 52, දුලාජ් එගොඩගේ 44, හෂාන්ත විෂ්වජිත් 30, ෂෙවෝන් සෝමරත්න 22, නවීන් ප්‍රනාන්දු 24/3, අවිෂ්ක කේෂාන් 32/2)

මාරිස්ටෙලා විදුහල - ඕවර 5.3 කදී කඩුලු 2 ක් දැවී 52
(රොෂේන් ප්‍රනාන්දු නොදැවී 26, මලිත් සඳකැලුම් 25/2)


- 036

 


අදහස් (0)

ධර්මපාල - මාරිස්ටෙලා තරගය විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.