ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (03 වැනිදා) පැවති තරගයකදී ගුවන් හමුදා පිල පරදවා ලකුණු 97 කින් ජය ගැනීමට රාගම ක‍්‍රීඩා සමාජය සමත්විය. මෙම තරගය මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රාගම ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් පන්දු 129 කදී හතරේ පහර 23 සමගින් ලකුණු 132 ක් රැස් කිරීමට ධනංජය ද සිල්වා සමත්විය.
රාගම ඕවර 50 කදී කඩුලූ 6ක් දැවී 294
(ධනංජය ද සිල්වා 132, ඉයන් ඩැනියල් 52, සමීර සොයිසා නොදැවී 36, මාලිංග බණ්ඩාර 32)
ගුවන් හමුදාව ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී 197
(පිශාන් හේවගේ නොදැවී 50, ටී. නදීර 40, අලංකාර අසංක 43/3, ළහිරු ජයරත්න 32/2, නිලංක පේ‍්‍රමරත්න 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.