දෙබරවැව ජාතික පාසල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර දෙබරවැවදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දෙබරවැව ජාතික පාසල සමත් විය.
දෙබරවැව ජාතික පාසල වෙනුවෙන් ෂෙහාන් මලින්ද (107) ශතකයක් ලබාගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ චතුර ජයනාත් ලකුණු 72 කට කඩුලූ 8 ක් දවාගත්තේය.
ශ්‍රී ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 69.5 කදී සියලූ දෙනා දැවී 219
(හරිත පි‍්‍රෂාන් 77, ඉමල්ක ඉඳුරංග 26, ඉෂාන් ඉඳුනිල් 44/3, චතුර ජයනාත් 29/4)
දෙබරවැව ජාතික පාසල පළමු ඉනිම - ඕවර 80.5 කදී සියලූ දෙනා දැවී 291
(ෂෙහාන් මලින්ද 107, ඉෂාන් ඉඳුනිල් 70, මධුමාදව අනුරුද්ධ 64/4, යුදීෂ කි‍්‍රෂාන් 93/3)
ශ්‍රී ධර්මාලෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 45 කදී කඩුලූ 4 ක් දැවී 161
(ෂෙනාල් හිමන්ත 48, සමිත රංග 33, චතුර ජයනාත් 43/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.