Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙබරවැව මැදි විදුහල සහ කොළඹ කේරි විදුහල අතර දෙමටගොඩදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දෙබරවැව මැදි විදුහල සමත් විය.
කේරි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලසිත් විමලසේන ලකුණු 75 කට කඩුලූ 6 ක් දවා ගත්තේය.
දෙබරවැව මැදි විදුහල පළමු ඉනිම - ඕවර 56 කදී සියලූ දෙනා දැවී 201
(කවිඳු ප‍්‍රමෝද් 40, ඉෂාන් ඉඳුනිල් 41, නිසල රවිෂාන් 35, ඩොවීන් විතාන 33/3, මාර්ක් වික‍්‍රමසිංහ 40/2, ශෙමින්ත් සිල්වා 17/2)
කේරි විදුහල පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලූ දෙනා දැවී 166
(ලසිත් විමලසේන 31, චතුර ජයනාත් 10/3, චානුක ආසිංසන 12/2, ඉෂාන් ඉඳුනිල් 31/2)
දෙබරවැව මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 60.4 කදී කඩුලූ 7 ක් දැවී 202
(ජනිත් ලක්ෂාන් 41, ඉෂාන් ඉඳුනිල් 31, කවිඳු ප‍්‍රමෝද් 28, ලසිත් විමලසේන 75/6)
කේරි විදුහල දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුලූ 3 ක් දැවී 15
(චානුක ආසිංසන 4/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.