දකුණු අප්‍රිකාවට ලකුණු 96 ක ජයක්...
...............................................................................................................................
| ඕවර 41.3 කදී 203/10 (කුසල් ජනිත් 44, ඉම්රාන් තාහීර් 8.3-0-27-4) |
ඉම්රාන් තාහිර්ගේ පන්දුවක් හමුවේ ජේ. පී. ඩුමිනි අතට උඩ පන්දුවක් දෙමින් නුවන් ප්‍රදීප් ලකුණු 5කට දැවි යයි. (හතරේ පහර 1 යි)
පන්දුවට පහරදීම සඳහා නුවන් ප්‍රදීප් සූදානම්. 42 වැනි ඕවරය යැවීම සඳහා ඉම්රාන් තාහීර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 41 කදී 203/9 (කුසල් ජනිත් 44, නුවන් ප්‍රදීප් 05, කගිසෝ රබාඩා 8-1-46-1) |
පන්දුවට පහරදීම සඳහා නුවන් ප්‍රදීප් සූදානම්. 41 වැනි ඕවරය යැවීම සඳහා කගිසෝ රබාඩා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 40 කදී 194/8 (කුසල් ජනිත් 40, නුවන් ප්‍රදීප් 00, ක්‍රිස් මොරිස් 7-0-32-2) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 40 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් මොරිස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 39 කදී 192/9 (කුසල් ජනිත් 38, නුවන් ප්‍රදීප් 00, කගිසෝ රබාඩා 7-1-37-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා නුවන් ප්‍රදීප්.
කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුල්ලේ වැදීමෙන් ලසිත් මාලිංග එක ලකුණකට දැවි යයි.
පන්දුවට පහරදීම සඳහා ලසිත් මාලිංග සූදානම්. 39 වැනි ඕවරය යැවීම සඳහා කගිසෝ රබාඩා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 38 කදී 192/8 (කුසල් ජනිත් 38, ලසිත් මාලිංග 01, ක්‍රිස් මොරිස් 6-0-30-2) |
පිටියට පිවිසි නව පිතිකරුවා ලසිත් මාලිංග.
සුරංග ලක්මාල් ලකුණු ලබාගැනීමට පෙර දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඉම්රාන් තාහීර් සමත් වෙයි.
පිටියට පිවිසි නව පිතිකරුවා සුරංග ලක්මාල්.
ක්‍රිස් මොරිස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් සීක්කුගේ ප්‍රසන්න ලකුණු 13 කට දැවි යයි. (හයේ පහර 1 යි)
පන්දුවට පහරදීම සඳහා සීක්කුගේ ප්‍රසන්න සූදානම්. 38 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් මොරිස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 37 කදී 191/6 (කුසල් ජනිත් 38, සීක්කුගේ ප්‍රසන්න 13, කගිසෝ රබාඩා 6-0-37-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 37 වැනි ඕවරය යැවීම සඳහා කගිසෝ රබාඩා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 36 කදී 187/6 (කුසල් ජනිත් 34, සීක්කුගේ ප්‍රසන්න 13, ක්‍රිස් මොරිස් 5-0-29-1) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 36 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් මොරිස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 35 කදී 176/6 (කුසල් ජනිත් 32, සීක්කුගේ ප්‍රසන්න 04, කගිසෝ රබාඩා 5-0-33-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 35 වැනි ඕවරය යැවීම සඳහා කගිසෝ රබාඩා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 34 කදී 171/6 (කුසල් ජනිත් 29, සීක්කුගේ ප්‍රසන්න 02, ක්‍රිස් මොරිස් 4-0-18-1) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 34 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් මොරිස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 33 කදී 166/6 (කුසල් ජනිත් 24, සීක්කුගේ ප්‍රසන්න 02, වේන් පානෙල් 10-0-54-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 33 වැනි ඕවරය යැවීම සඳහා වේන් පානෙල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 32 කදී 165/6 (කුසල් ජනිත් 23, සීක්කුගේ ප්‍රසන්න 02, ඉම්රාන් තාහිර් 8-0-27-3) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 32 වැනි ඕවරය යැවීම සඳහා ඉම්රාන් තාහිර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 31 කදී 158/6 (කුසල් ජනිත් 17, සීක්කුගේ ප්‍රසන්න 01, වේන් පානෙල් 9-0-53-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 31 වැනි ඕවරය යැවීම සඳහා වේන් පානෙල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 30 කදී 157/6 (කුසල් ජනිත් 16, සීක්කුගේ ප්‍රසන්න 01, ඉම්රාන් තාහිර් 7-0-20-3) |
පිටියට පිවිසි නව පිතිකරුවා සීක්කුගේ ප්‍රසන්න.
ඉම්රාන් තාහිර්ගේ පන්දුවක් හමුවේ වේන් පානෙල් අතට උඩ පන්දුවක් දෙමින් අසේල ගුණරත්න ලකුණු 4 කට දැවි යයි.
පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්. 30 වැනි ඕවරය යැවීම සඳහා ඉම්රාන් තාහිර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 29 කදී 155/5 (කුසල් ජනිත් 15, අසේල ගුණරත්න 04, වේන් පානෙල් 8-0-52-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 29 වැනි ඕවරය යැවීම සඳහා වේන් පානෙල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 28 කදී 151/5 (කුසල් ජනිත් 14, අසේල ගුණරත්න 02, ඉම්රාන් තාහිර් 6-0-18-2) |
පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්. 28 වැනි ඕවරය යැවීම සඳහා ඉම්රාන් තාහිර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 27 කදී 149/5 (කුසල් ජනිත් 13, අසේල ගුණරත්න 01, වේන් පානෙල් 7-0-49-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 27 වැනි ඕවරය යැවීම සඳහා වේන් පානෙල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 26 කදී 147/5 (කුසල් ජනිත් 12, අසේල ගුණරත්න 00, ඉම්රාන් තාහිර් 5-0-16-2) |
පිටියට පිවිසි නව පිතිකරුවා අසේල ගුණරත්න.
ඉම්රාන් තාහිර්ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් මිලර් අතට උඩ පන්දුවක් දෙමින් උපුල් තරංග ලකුණු 57 කට දැවි යයි. (හතරේ පහර 6)
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 26 වැනි ඕවරය යැවීම සඳහා ඉම්රාන් තාහිර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 25 කදී 145/4 (උපුල් තරංග 57, කුසල් ජනිත් 10, වේන් පානෙල් 6-0-47-0) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 25 වැනි ඕවරය යැවීම සඳහා වේන් පානෙල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 24 කදී 143/4 (උපුල් තරංග 56, කුසල් ජනිත් 09, ඉම්රාන් තාහිර් 4-0-14-1) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 24 වැනි ඕවරය යැවීම සඳහා ඉම්රාන් තාහිර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 23 කදී 136/4 (උපුල් තරංග 50, කුසල් ජනිත් 08, ජේ. පී. ඩුමිනි 2-0-07-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 23 වැනි ඕවරය යැවීම සඳහා ජේ. පී. ඩුමිනි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 22 කදී 132/4 (උපුල් තරංග 50, කුසල් ජනිත් 04, ඉම්රාන් තාහිර් 3-0-07-1) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 22 වැනි ඕවරය යැවීම සඳහා ඉම්රාන් තාහිර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 21 කදී 127/4 (උපුල් තරංග 47, කුසල් ජනිත් 02, ජේ. පී. ඩුමිනි 1-0-03-0) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 21 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ජේ. පී. ඩුමිනි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 20 කදී 124/4 (උපුල් තරංග 46, කුසල් ජනිත් 01, ඉම්රාන් තාහිර් 2-0-02-1) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 20 වැනි ඕවරය යැවීම සඳහා ඉම්රාන් තාහිර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 19 කදී 123/4 (උපුල් තරංග 45, කුසල් ජනිත් 01, මෝනි මෝකල් 6-0-31-1) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා මෝනි මෝකල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 18 කදී 117/4 (උපුල් තරංග 41, කුසල් ජනිත් 00, ඉම්රාන් තාහිර් 1-0-01-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා කුසල් ජනිත්.
ඉම්රාන් තාහිර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් චාමර කපුගෙදර ලකුණු නොළබා දැවි යයි.
පිටියට පිවිසි නව පිතිකරුවා චාමර කපුගෙදර.
ලකුණු 12 ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඒ. බී. ඩිවිලියස් සමත් වෙයි. (හතරේ පහර 1 යි)
පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පා දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහිර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 17 කදී 105/2 (උපුල් තරංග 35, දිනේෂ් චන්දිමාල් 08, මෝනි මෝකල් 5-0-20-1) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා මෝනි මෝකල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 16 කදී 111/2 (උපුල් තරංග 39, දිනේෂ් චන්දිමාල් 09, ක්‍රිස් මොරිස් 3-0-13-1) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් මොරිස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 15 කදී 105/2 (උපුල් තරංග 35, දිනේෂ් චන්දිමාල් 08, මෝනි මෝකල් 4-0-20-1) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා මෝනි මෝකල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 14 කදී 100/2 (උපුල් තරංග 34, දිනේෂ් චන්දිමාල් 04, ක්‍රිස් මොරිස් 2-0-07-1) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් මොරිස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 13 කදී 97/2 (උපුල් තරංග 33, දිනේෂ් චන්දිමාල් 02, මෝනි මෝකල් 3-0-15-1) |
පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා මෝනි මෝකල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 12 කදී 95/2 (උපුල් තරංග 32, දිනේෂ් චන්දිමාල් 01, ක්‍රිස් මොරිස් 1-0-04-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා දිනේෂ් චන්දිමාල්.
ක්‍රිස් මොරිස්ගේ පන්දුවක් හමුවේ ඒ. බී. ඩිවිලියස් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 11 කට දැවි යයි. (හතරේ පහර 2 යි)
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් මොරිස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 11 කදී 91/1 (උපුල් තරංග 30, කුසල් මෙන්ඩිස් 10, මෝනි මෝකල් 2-0-13-1) |
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා මෝනි මෝකල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 10 කදී 87/1 (උපුල් තරංග 28, කුසල් මෙන්ඩිස් 08,වේන් පානෙල් 5-0-45-0) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 10 වැනි ඕවරය යැවීම සඳහා වේන් පානෙල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 9 කදී 77/1 (උපුල් තරංග 18, කුසල් මෙන්ඩිස් 08, මෝනි මෝකල් 1-0-09-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා කුසල් මෙන්ඩිස්.
මෝනි මෝකල්ගේ පන්දුවක් හමුවේ වේන් පානෙල් අතට උඩ පන්දුවක් දෙමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 41 කට දැවි යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 5 යි)
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. නමවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මෝනි මෝකල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 8 කදී 68/0 (නිරෝෂන් දික්වැල්ල 41, උපුල් තරංග 17, වේන් පානෙල් 4-0-35-0) |
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා වේන් පානෙල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 7 කදී 58/0 (නිරෝෂන් දික්වැල්ල 40, උපුල් තරංග 08, කගිසෝ රබාඩා 4-0-28-0) |
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා කගිසෝ රබාඩා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 6 කදී 43/0 (නිරෝෂන් දික්වැල්ල 27, උපුල් තරංග 08, වේන් පානෙල් 3-0-25-0) |
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා වේන් පානෙල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 5 කදී 32/0 (නිරෝෂන් දික්වැල්ල 24, උපුල් තරංග 04, කගිසෝ රබාඩා 3-0-13-0) |
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා කගිසෝ රබාඩා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 4 කදී 22/0 (නිරෝෂන් දික්වැල්ල 17, උපුල් තරංග 03, වේන් පානෙල් 2-0-18-0) |
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. සිවුවැනි ඕවරය යැවීම සඳහා වේන් පානෙල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 3 කදී 10/0 (නිරෝෂන් දික්වැල්ල 07, උපුල් තරංග 02, කගිසෝ රබාඩා 2-0-4-0) |
පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා කගිසෝ රබාඩා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 2 කදී 9/0 (නිරෝෂන් දික්වැල්ල 07, උපුල් තරංග 02, වේන් පානෙල් 1-0-6-0) |
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක වේන් පානෙල් පැමිණෙයි.
| ඕවර 1 කදී 3/0 (නිරෝෂන් දික්වැල්ල 03, උපුල් තරංග 01, කගිසෝ රබාඩා 1-0-3-0) |
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා පැමිණෙයි.
...............................................................................................................................
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග පිටියට පිවිසෙති.
...............................................................................................................................
ශ්‍රී ලංකාවට ලකුණු 300 ක ඉලක්කයක්...
...............................................................................................................................
| ඕවර 50 කදී 299/6 (ජේ. පී. ඩුමිනි 38, වේන් පානෙල් 07, නුවන් ප්‍රදීප් 10-0-54-2) |
පන්දුවට පහරදීම සඳහා ජේ. පී. ඩුමිනි සූදානම්. 50 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 49 කදී 287/6 (ජේ. පී. ඩුමිනි 27, වේන් පානෙල් 06, ලසිත් මාලිංග 10-0-57-0) |
පන්දුවට පහරදීම සඳහා වේන් පානෙල් සූදානම්. 49 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 48 කදී 281/6 (ජේ. පී. ඩුමිනි 23, වේන් පානෙල් 04, නුවන් ප්‍රදීප් 9-0-42-2) |
පිටියට පිවිසි නව පිතිකරුවා වේන් පානෙල්.
ලකුණු 20 ක් ලබා සිටි ක්‍රිස් මොරිස් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට උපුල් තරංග සමත් වෙයි. (හතරේ පහර 3 යි)
පන්දුවට පහරදීම සඳහා ක්‍රිස් මොරිස් සූදානම්. 48 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 47 කදී 273/5 (ජේ. පී. ඩුමිනි 21, ක්‍රිස් මොරිස් 18, ලසිත් මාලිංග 9-0-51-0) |
පන්දුවට පහරදීම සඳහා ක්‍රිස් මොරිස් සූදානම්. 47 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 46 කදී 262/5 (ජේ. පී. ඩුමිනි 15, ක්‍රිස් මොරිස් 15, සුරංග ලක්මාල් 10-0-51-1) |
පන්දුවට පහරදීම සඳහා ජේ. පී. ඩුමිනි සූදානම්. 46 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
| ඕවර 45 කදී 255/5 (ජේ. පී. ඩුමිනි 10, ක්‍රිස් මොරිස් 15, ලසිත් මාලිංග 8-0-40-1) |
පන්දුවට පහරදීම සඳහා ජේ. පී. ඩුමිනි සූදානම්. 45 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 44 කදී 244/5 (ජේ. පී. ඩුමිනි 04, ක්‍රිස් මොරිස් 10, සුරංග ලක්මාල් 9-0-45-1) |
පන්දුවට පහරදීම සඳහා ක්‍රිස් මොරිස් සූදානම්. 44 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 43 කදී 234/5 (ජේ. පී. ඩුමිනි 03, ක්‍රිස් මොරිස් 01, අසේල ගුණරත්න 10-0-64-0) |
පිටියට පිවිසි නව පිතිකරුවා ක්‍රිස් මොරිස්.
ලකුණු 103 ක් ලබා සිටි හෂීම් අම්ලා දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වෙයි. (හයේ පහර 2 යි, හතරේ පහර 5 යි)
පන්දුවට පහරදීම සඳහා ජේ. පී. ඩුමිනි සූදානම්. 43 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 42 කදී 228/4 (හෂීම් අම්ලා 102, ජේ. පී. ඩුමිනි 00, සුරංග ලක්මාල් 8-0-35-1) |
පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් හෂීම් අම්ලා සිය 25 වැනි එක්දින ශතකය සම්පූර්ණ කරයි.
පිටියට පිවිසි නව පිතිකරුවා ජේ. පී. ඩුමිනි.
සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ සීක්කුගේ ප්‍රසන්න අතට උඩ පන්දුවක් දෙමින් ඩේවිඩ් මිලර් ලකුණු 18 කට දැවි යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1 යි)
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 42 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 41 කදී 225/3 (හෂීම් අම්ලා 99, ඩේවිඩ් මිලර් 18, අසේල ගුණරත්න 9-0-58-0) |
පන්දුවට පහරදීම සඳහා ඩේවිඩ් මිලර් සූදානම්. 41 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 40 කදී 221/3 (හෂීම් අම්ලා 96, ඩේවිඩ් මිලර් 17, ලසිත් මාලිංග 7-0-29-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 40 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 39 කදී 219/3 (හෂීම් අම්ලා 95, ඩේවිඩ් මිලර් 16, අසේල ගුණරත්න 8-0-54-2) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 39 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 38 කදී 202/3 (හෂීම් අම්ලා 89, ඩේවිඩ් මිලර් 05, නුවන් ප්‍රදීප් 8-0-32-2) |
පන්දුවට පහරදීම සඳහා ඩේවිඩ් මිලර් සූදානම්. 38 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 37 කදී 212/3 (හෂීම් අම්ලා 91, ඩේවිඩ් මිලර් 13, සීක්කුගේ ප්‍රසන්න 10-0-72-1) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 37 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 36 කදී 202/3 (හෂීම් අම්ලා 89, ඩේවිඩ් මිලර් 05, නුවන් ප්‍රදීප් 7-0-32-2) |
පන්දුවට පහරදීම සඳහා හසීම් අම්ලා සූදානම්. 36 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 35 කදී 198/3 (හෂීම් අම්ලා 87, ඩේවිඩ් මිලර් 04, සීක්කුගේ ප්‍රසන්න 9-0-62-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා ඩේවිඩ් මිලර්.
සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවක් හමුවේ චාමර කපුගෙදර අතට උඩ පන්දුවක් දෙමින් ඒ. බී. ඩිවිලියස් ලකුණු 4 කට දැවි යයි.
පන්දුවට පහරදීම සඳහා ඒ. බී. ඩිවිලියස් සූදානම්. 35 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 34 කදී 190/2 (හෂීම් අම්ලා 86, ඒ. බී. ඩිවිලියස් 01, නුවන් ප්‍රදීප් 6-0-28-2) |
පිටියට පිවිසි නව පිතිකරුවා ඒ. බී. ඩිවිලියස්.
නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් අතට උඩ පන්දුවක් දෙමින් ෆෆ් ඩුප්ලෙසි ලකුණු 75 කට දැවි යයි. (හතරේ පහර 6 යි)
පන්දුවට පහරදීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්. 34 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 33 කදී 183/1 (හෂීම් අම්ලා 85, ෆෆ් ඩුප්ලෙසි 70, සීක්කුගේ ප්‍රසන්න 8-0-54-0) |
පන්දුවට පහරදීම සඳහා හසීම් අම්ලා සූදානම්. 33 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 32 කදී 179/1 (හෂීම් අම්ලා 83, ෆෆ් ඩුප්ලෙසි 68, අසේල ගුණරත්න 7-0-49-0) |
පන්දුවට පහරදීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්. 32 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 31 කදී 171/1 (හෂීම් අම්ලා 77, ෆෆ් ඩුප්ලෙසි 66, සීක්කුගේ ප්‍රසන්න 7-0-50-0) |
පන්දුවට පහරදීම සඳහා හසීම් අම්ලා සූදානම්. 31 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 30 කදී 163/1 (හෂීම් අම්ලා 76, ෆෆ් ඩුප්ලෙසි 59, අසේල ගුණරත්න 6-0-41-0) |
පන්දුවට පහරදීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්. 30 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
| ඕවර 29 කදී 157/1 (හෂීම් අම්ලා 72, ෆෆ් ඩුප්ලෙසි 57, සුරංග ලක්මාල් 7-0-32-0) |
පන්දුවට පහරදීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්. 29 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 28 කදී 151/1 (හෂීම් අම්ලා 71, ෆෆ් ඩුප්ලෙසි 52, අසේල ගුණරත්න 5-0-35-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 28 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
| ඕවර 27 කදී 145/1 (හෂීම් අම්ලා 68, ෆෆ් ඩුප්ලෙසි 49, සුරංග ලක්මාල් 6-0-26-0) |
පන්දුවට පහරදීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්. 27 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 26 කදී 136/1 (හෂීම් අම්ලා 67, ෆෆ් ඩුප්ලෙසි 41, අසේල ගුණරත්න 4-0-29-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 26 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
| ඕවර 25 කදී 130/1 (හෂීම් අම්ලා 65, ෆෆ් ඩුප්ලෙසි 37, ලසිත් මාලිංග 6-0-27-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 25 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
| ඕවර 24 කදී 125/1 (හෂීම් අම්ලා 63, ෆෆ් ඩුප්ලෙසි 35, සීක්කුගේ ප්‍රසන්න 6-0-42-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 24 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.
| ඕවර 23 කදී 114/1 (හෂීම් අම්ලා 57, ෆෆ් ඩුප්ලෙසි 30, ලසිත් මාලිංග 5-0-22-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 23 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
| ඕවර 22 කදී 106/1 (හෂීම් අම්ලා 50, ෆෆ් ඩුප්ලෙසි 29, සීක්කුගේ ප්‍රසන්න 5-0-31-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 22 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.
| ඕවර 21 කදී 97/1 (හෂීම් අම්ලා 42, ෆෆ් ඩුප්ලෙසි 28, අසේල ගුණරත්න 3 -0-23-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 21 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
| ඕවර 20 කදී 90/1 (හෂීම් අම්ලා 39, ෆෆ් ඩුප්ලෙසි 24, සීක්කුගේ ප්‍රසන්න 4-0-22-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 20 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.
| ඕවර 19 කදී 81/1 (හෂීම් අම්ලා 36, ෆෆ් ඩුප්ලෙසි 18, අසේල ගුණරත්න 2 -0-16-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
| ඕවර 18 කදී 70/1 (හෂීම් අම්ලා 26, ෆෆ් ඩුප්ලෙසි 17, සීක්කුගේ ප්‍රසන්න 3-0-13-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.
| ඕවර 17 කදී 67/1 (හෂීම් අම්ලා 25, ෆෆ් ඩුප්ලෙසි 15, නුවන් ප්‍රදීප් 5-0-21-1) |
පන්දුවට පහරදීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 16 කදී 59/1 (හෂීම් අම්ලා 24, ෆෆ් ඩුප්ලෙසි 08, සීක්කුගේ ප්‍රසන්න 2-0-10-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.
| ඕවර 15 කදී 55/1 (හෂීම් අම්ලා 22, ෆෆ් ඩුප්ලෙසි 06, නුවන් ප්‍රදීප් 4-0-13-1) |
පන්දුවට පහරදීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 14 කදී 51/1 (හෂීම් අම්ලා 22, ෆෆ් ඩුප්ලෙසි 02, සීක්කුගේ ප්‍රසන්න 1-0-06-0) |
පන්දුවට පහරදීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පා දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.
| ඕවර 13 කදී 45/1 (හෂීම් අම්ලා 18, ෆෆ් ඩුප්ලෙසි 01, නුවන් ප්‍රදීප් 3-0-09-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා ෆෆ් ඩුප්ලෙසි.
නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් ක්වින්ටින් ඩි'කොක් ලකුණු 23 කට දැවි යයි. (හතරේ පහර 2 යි)
පන්දුවට පහරදීම සඳහා ක්වින්ටින් ඩි'කොක් සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 12 කදී 44/0 (හෂීම් අම්ලා 18, ක්වින්ටින් ඩි'කොක් 23, අසේල ගුණරත්න 1-0-05-0) |
පන්දුවට පහරදීම සඳහා ක්වින්ටින් ඩි'කොක් සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක අසේල ගුණරත්න පැමිණෙයි.
| ඕවර 11 කදී 39/0 (හෂීම් අම්ලා 17, ක්වින්ටින් ඩි'කොක් 19, නුවන් ප්‍රදීප් 2-0-08-0) |
පන්දුවට පහරදීම සඳහා ක්වින්ටින් ඩි'කොක් සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 10 කදී 32/0 (හෂීම් අම්ලා 17, ක්වින්ටින් ඩි'කොක් 12, සුරංග ලක්මාල් 5-0-17-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. 10 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 9 කදී 28/0 (හෂීම් අම්ලා 13, ක්වින්ටින් ඩි'කොක් 12, නුවන් ප්‍රදීප් 1-0-01-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. නමවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් පැමිණෙයි.
| ඕවර 8 කදී 27/0 (හෂීම් අම්ලා 12, ක්වින්ටින් ඩි'කොක් 12, සුරංග ලක්මාල් 4-0-13-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 7 කදී 24/0 (හෂීම් අම්ලා 11, ක්වින්ටින් ඩි'කොක් 10, ලසිත් මාලිංග 4-0-14-0) |
පන්දුවට පහරදීම සඳහා ක්වින්ටින් ඩි'කොක් සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 6 කදී 18/0 (හෂීම් අම්ලා 09, ක්වින්ටින් ඩි'කොක් 06, සුරංග ලක්මාල් 3-0-10-0) |
පන්දුවට පහරදීම සඳහා ක්වින්ටින් ඩි'කොක් සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 5 කදී 12/0 (හෂීම් අම්ලා 06, ක්වින්ටින් ඩි'කොක් 04, ලසිත් මාලිංග 3-0-8-0) |
පන්දුවට පහරදීම සඳහා ක්වින්ටින් ඩි'කොක් සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 4 කදී 11/0 (හෂීම් අම්ලා 06, ක්වින්ටින් ඩි'කොක් 03, සුරංග ලක්මාල් 2-0-4-0) |
පන්දුවට පහරදීම සඳහා ක්වින්ටින් ඩි'කොක් සූදානම්. සිවුවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 3 කදී 10/0 (හෂීම් අම්ලා 06, ක්වින්ටින් ඩි'කොක් 02, ලසිත් මාලිංග 2-0-7-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 2 කදී 6/0 (හෂීම් අම්ලා 04, ක්වින්ටින් ඩි'කොක් 00, සුරංග ලක්මාල් 1-0-3-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පැමිණෙයි.
| ඕවර 1 කදී 3/0 (හෂීම් අම්ලා 01, ක්වින්ටින් ඩි'කොක් 00, ලසිත් මාලිංග 1-0-3-0) |
පන්දුවට පහරදීම සඳහා හෂීම් අම්ලා සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැමිණෙයි.
දකුණු අප්‍රිකානු ඉනිම ඇරඹීම සඳහා හෂීම් අම්ලා සහ ක්වින්ටින් ඩි'කොක් පිටියට පිවිසෙති.
...............................................................................................................................
ශ්‍රී ලංකා කණ්ඩායම -
උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, සීක්කුගේ ප්‍රසන්න
...............................................................................................................................
දකුණු අප්‍රිකානු කණ්ඩායම -
ඒ. බී. ඩිවිලියස් (නායක), හෂීම් අම්ලා, ක්වින්ටින් ඩි’කොක්, ජේ.පී. ඩුමිනි, ෆෆ් ඩුප්ලෙසී, ඉම්රාන් තහීර්, ඩේවිඞ් මිලර්, මෝර්න් මෝකල්, ක්‍රිස් මොරිස්, වේන් පානෙල්, කගිසෝ රබාඩා
...............................................................................................................................
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට අාරාධනා කර සිටියේය.
...............................................................................................................................
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැත්වෙන 'බී' කාණ්ඩයේ පළමු තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.