Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මාතර ශාන්ත සර්වේශස් විදුහලට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය කරණ්දෙනිය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශා. සර්වේශස් විදුහල - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී 218
(චේතක දෙනුවන් 37, පසිඳු මනුප්‍රිය 32, චිහාන් කලිඳු 31, නවීන් සහිත් 30, චමිඳු දිල්ශාන් 13/2, දිනුක දිල්ශාන් 52/2)
ධර්මාසෝක විදුහල - ඕවර 43.5 කදී කඩුලු 3 ක් දැවී 222
(දිනුක දිල්ශාන් නොදැවී 105, කවිඳු නදීශාන් නොදැවී 75, චමිඳු දිල්ශාන් 33)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.