Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ඩි.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 41 ක ජයක් ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තර්ස්ටන් විදුහල - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 228
(රෂ්මික හිරිපිටිය 66, පෘතුවි තාරුක්‍ෂා 50, සඳරු ඩයස් 37, යොහාන් ලියනගේ 25, යසිත් සමරවික්‍රම 48/4, පසිදු ආදිත්‍ය 46/3)
ඩි.එස්. සේනානායක විදුහල - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී 187
(මුදිත ලක්ෂාන් 54, පසිදු ආදිත්‍ය 31, සඳරු වික්‍රමරත්න 28, සඳරු ඩයස් 26/4, බිමාර රණතුංග 28/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.