බාටා-සන්ඬේ ටයිම්ස් 2013 පාසල් කි‍්‍රකට් සම්මාන උළෙලේදී සම්මාන ලැබූ චලන ද සිල්වා සහ නිර්වන්ත තික්‍ෂිල දෙදෙනාගේ දස්කම් අගයමින් ගාල්ල මහින්ද විද්‍යාලයේ විශේෂ උපහාර උත්සවයක් ඉකුත්දා පැවැත්විණ. ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ දක්‍ෂතම කී‍්‍රඩකයන් සම්මාන ලබන මෙම සම්මාන උත්සවයේදී ප‍්‍රධාන සම්මාන 4 න් දෙකක්ම දිනා ගැනීමට මහින්ද කී‍්‍රඩකයෝ සමත් වූහ.
එකම පාසලක කී‍්‍රඩකයන් දෙදෙනකු එම සම්මාන දෙකක් දිනාගැනීම දුලබ සිදුවීමක් ලෙස සැලකේ.
එහිදී වසරේ හොඳම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබූ චලන ද සිල්වා (වමේ) හා වසරේ හොඳම පන්දු රකින්නා ලෙස සම්මාන ලැබූ නිර්වන්ත තික්ෂිල ද සිල්වා (දකුණේ), මහින්ද විදුහල්පති වසන්ත සිරිවර්ධන මහතා සමඟ මහින්ද ඕල්කට් ශ‍්‍රවණාගාරය ඉදිරිපිටදී ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.